(ෂේන් සෙනෙවිරත්න)
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන්ටත් ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමියන්ටත් දෝෂාරෝපණය කරමින් අපහාස කරමින් තැන්නේ ඥානානන්ද නම් භික්ෂූන් වහන්සේ නමක් මාධ්‍ය හමුවේ සිදු කරන ලද ප්‍රකාශය මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියන් ඇතුළු කාරක සංඝ සභාව ප්‍රතික්ෂේප කර සිටියහ.
මල්වතු මහා විහාරයේ දී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියන් , මල්වතු පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පහමුණේ සුමංගල , හිමියන් ඇතුළු කාරක සංඝ සභාව ඒ බව අවධාරණය කර සිටියේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දී කිරට බළල්ලු සාක්ෂි.
කවුරු ප්‍රතික්ෂේප කලත් යථාර්තය හංගන්න බැහැ.
මේ සේරම යාලුවො
ප්‍රතික්ෂේප කරන්න ලේසියි...