IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


මස්කෙළියට දින නවයකින් පෙට්‍රල් නෑ

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

මස්කෙළිය නගරයේ පිහිටි එකම ඉන්ධන පිරවුම් හලට දින නව කින් පෙට්‍රල් නොලැබුණු බව පවසමින් මස්කෙළිය ප්‍රදේශයේ ත්‍රීවිල් රථ රියදුරෝ මස්කෙළිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.

මෙම උද්ඝෝෂකයෝ හැටන්-මස්කෙළිය හා හැටන් නෝටන්බ්‍රීජ් ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතව සිටීම නිසා එම මාර්ගයේ රථ වාහන ධාවනය පැය කිපයකට ඇණ හිටීමෙන් මගි ජනතාව දැඩි අපහසුතාවයකට පත් වූහ.

කුලී ගමන් යාමෙන් ජීවත්වන තමන්ගේ ජීවන වෘත්තීය පෙට්‍රල් නොමැතිවීමෙන් සම්පූර්ණයෙන් කඩා වැටී ඇති බවත්ය.

 

 



අදහස් (1)

මස්කෙළියට දින නවයකින් පෙට්‍රල් නෑ

Bhanuka Sunday, 26 June 2022 10:55 AM

ලබන පාරත් ගිහින් පොහොට්ටුවටම ඡන්දය දීපල්ලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 236 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 235 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site