
(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල නගරයට මාස හයකට පසු ලැබුණු ගෘහස්ථ ලාෆ් ගෑස් තොගයක් බේරුවල පොලිසිය මැදිහත් වී බෙදාහැරීම බේරුවල පොලිසිය කළේය.
බේරුවල වෙරළ ක්‍රීඩාංගනයේ දී මෙම ගෑස් සිලින්ඩර් ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටි අතර කිලෝ 12.5 ගෑස් ටැංකි 700 ක් සහ කිලො 5 ගෑස් ටැංකි 390 ක් මෙහිදී නිකුත් කළ අතර බේරුවල විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා කිහිප නමක්ද ගෑස් මිලදී ගැනීමද බේරුවල නගරයට වැඩම කර සිටි අයුරු දැකගත හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd