
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කහතුඩුව දියගම සමූපාකාර මල්ශාලාවට කඩා වැදුණු පස්දෙනෙකුගෙන් යුත් කල්ලියක් එහි සේවකයෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි
එම ප්‍රහාරයෙන් වයි ජි නිලන්ත නමැති 24 සේවකයකුත් තුවාල ලබා හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කර ඇත
තුවාල ද සේවකයා මළ සිරුරක් තැන්පත් කිරීම සඳහා පෙට්ටියක අභ්‍යන්තරය සකස් කරමින් සිටියදී එම ස්ථානයට කඩා වැදී ඇති පුද්ගලයන් පේපර් කටර් එකකින් සේවකයාගේ පපුවට බඩට හා ඇහැ ආසන්නයේ කපා තුවාල සිදුකර පලාගොස් තිබූ බව පොලිසිය කියයි
තුවාල ලද සේවකයා ලේ ගලන තුවාල සහිතව බිම වැටී වේදනාවෙන් දඟලමින් සිටියදීකළමනාකරු විසින් රෝහල් ගත කර ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙලියට කතාකරලා බලන්න...