(ටෝනි කරුණානායක)
දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිශාල නිවෙසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපති විසින් අධිචෝදනා තුනක් යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නිඩේෂන් එරෙහිව පවරා ඇති නඩුවෙන් එම විත්තිකරුවන් දෙදෙනා නිදොස් කර නිදහස් කිරීමට ගම්පහ පූර්වගාමි මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා නියෝග කළේය.
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
වෙන්නපුව කටුකෙන්ද මිහිඳු ප්‍රාථමික විද්‍යාලයේ 2025 වසර සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීම එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකෙරිණි.
කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැ
ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මල්වාන නඩුවෙන් බැසිල් - නඩේෂන් නිදහස්
මහසෙන් Friday, 03 June 2022 12:26 PM
හී හී නීතිය. එයා ඒකෙනුත් නිදහස්. තව නඩු කීපයයි. ඒවායේ තීන්දුත් පැහැදිලි.
Senarath Friday, 03 June 2022 12:34 PM
එතකොට මේ ගේ කාගේද? හිමිකරුවෙක් නොමැති නම්, රජයට පවරාගන්න.
ලුම්බිණි Friday, 03 June 2022 12:36 PM
කවුරුත් බලාපොරොත්තු වුණු දෙයක්...!
nimal Friday, 03 June 2022 12:52 PM
මේ ගැන අපට දැනගන්න ලැබෙන්නේ මෙච්චරමද?
sam Friday, 03 June 2022 01:03 PM
දැන් ලෝකෙටම පේනවා ඇති හොරුන් නිදොස් කර නිදහස් කිරීම ගැන ලංකාවේ නීතියට කුමක් සිදුවීද කියලා. ඔය විදිහටම තමයි රාජපක්ෂලාගේ ඇම්බැට්ටයෝ නිදහස් කළේ... මේ වගේ දේවල්වලින් වෙන්නේ ජනතාවගේ විශ්වාසය සම්පූර්ණයෙන් බිඳ වැටීමයිෙ.
aravinda monarawila Friday, 03 June 2022 01:14 PM
පරදින්න බලාගෙන නඩුදාන ලෝකයේ එකම නීතිපතිවරයා ඉන්නවා ඇත්තේ ලංකාවේ.
Prabha Friday, 03 June 2022 01:16 PM
මම දැක්කා මහින්දට ගෙදරට කියන්නේ එක නමක්.. ඒ රනිල් කියලාලු...
sathyapala Friday, 03 June 2022 01:27 PM
එහෙනම් ඒකත් ජයසිරි මංගලම් කිව්වලු...
Prasheen Friday, 03 June 2022 01:30 PM
අයිතිකාරයෙක් නැත්නම් ඕක උමංදාවට පවරන්න. රටට හරි වැඩක් වෙයි..
චමින්ද Friday, 03 June 2022 01:34 PM
දැන්වත් ගෝඨා ගෝ හෝම්..!
Shammi Friday, 03 June 2022 02:19 PM
අගමැතිකමට සුදුසුයි දැන්...!
බද්රානි Friday, 03 June 2022 03:00 PM
මේවා විහිලු නෙවෙයි මිනිසුනේ. මහජනතාවගේ මුදල් හොරාකාලා ඉදිකළ සුවිසල් මන්දිර. බල්ලාගේ නීතිය පවතින රටේ නොදොස් කොට නිදහස් කිරීම් නම් අපට වැදගත් නැහැ. මේ මන්දිරයේ හිමිකාරිත්වය ඇත්තේ කාටද කියලයි අපට දැනගන්න අවශ්‍ය වන්නේ... මේ දේපළ රාජසන්තක කළයුතුමයි. එහෙම නැත්නම් ජනතාවගේ හොරකම් කළ මුදලින් ඉදිකළ මේ දේපළට ශාප වෙන්නම ඕනෑ...! මේ හොර තක්කඩියන්ට ශාප කරනවා හැර අපට වෙන විකල්පයක් නැහැ.
Shan Friday, 03 June 2022 03:23 PM
ඕක ඉතිං අලුත් දෙයක් නෙවෙයි. මෙයාලාව නිදහස් නොකෙරුවොත් තමයි පුදුමේ... අසරණ මිනිසුන්ට නිදොස් කොට නිදහස් කරන එකක් නෑ....
මෝ Friday, 03 June 2022 05:20 PM
දේශපාලුවන් කවද්ද නඩුවලින් දඬුවම් වින්දේ? නිදොස්කොට නිදහස් තමයි...!!!
Kapputta Sunday, 05 June 2022 07:41 AM
නිවීගෙන යන මිනිස්සුන්ගේ කෝපය නැවතත් වැඩ් කිරීමට මෙම නඩු තීන්දු හේතුවෙනවා. ඇයි දෙය්යනේ මෙහෙම තීන්දු දෙසපාලකයන්ට විතරක්. කවදාවත් අසරණ මිනිහෙක් සම්බන්දයෙන් මේවගේ තීන්දුවක් ලැබෙන්නේ නෑ. දැන් මේ නීතිපතිවරයා මේ නඩු දැන්නේ සාක්ෂි නැතුවද. නීතිපතිවරයා දාන නඩු පරදිනවානම්.........කාට කියම්දෝ මේ දුක.... ගොටබය ජනාධිපති තුමනි ඔබතුමා ගැන මිනිස්සු ටික දෙනෙකුගේ හරි විස්වාසයක් තියෙනවා මේවා ගැන හොයලා බලයි කියලා. විශ්වාසය ඇතිවෙන විදිහේ නඩු තීන්දු ඇහිලාම නෑ. රජය ගැන තව තවත් මිනිස්සුන්ගේ කලකිරීම ඇතිවෙන විදිහේ දේවල්මයි හැම තැනින්ම ඇහෙන්නේ. අර රුසියන් ගුවන්යානයට කරපු දේ....... මේවා පිටිපස්සේ යම් පිරිසක් ඇති කියලා හිතෙනවා මේ රජය අපහසුවට පත්වෙන විදිහේ වැඩකරන. පුළුල්ව හිතන්න. පුළුල්ව සොයලා බලන්න.
fairoos Sunday, 05 June 2022 12:18 PM
බමුණා මේවට මික් නැහැ.