(ගයාන් සූරිය ආරච්චි)
මල්වතු හිරිපිටිය ප්‍රදේශයේදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි වැදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය සැරයන් වරයා වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි.
රාජකාරී සිදු කරමින් සිටියදී සිදු වූ වෙඩි වැදීමක් හේතුවෙන් පශ්චාත් උසස් වීම් පදනම යටතේ එම සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක තනතුරට පත්කර තිබේ.
ඊට අමතරව පොලිස් ත්‍යාග අරමුදලෙන් එම සැරයන්වරයාගේ පවුලේ සාමාජිකයන්ට රුපියල් ලක්ෂ දහයක මුදලක් පිරිනැමීමටත් වැඩ බලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව නිහාල් තල්දුව මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල්වතු හිරිපිටියේදී වෙඩි වැදී මියගිය සැරයන්ට උසස් වීමක්