
(යොහාන් භාසුර)
එංගලන්තයේදී පසුගියදා නිමාවට පත්වූ 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනූ නෙත්මි අහිංසාගේ ක්‍රීඩා කටයුතු සහ අධ්‍යපන කටයුතු අඛණ්ඩව පත්වාගෙන යෑමට සැළසුම් සකස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඇයට ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහ අපොස උසස් පෙළ විභාගයට එකම කාලයේදී සහභාගි වීමට යෙදී තිබීම නිසා උසස් පෙළ විභාගය වෙනුවට ඊට සමගාමී පාඨමාලාවක් සමඟ උපාධියක් හැදෑරීමේ අවස්ථාව ලබාදීම හැකියාව පිළිබඳව සොයා බලන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබේ.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නෙත්මි, ඔහුගේ පුහුණුකරු සහ ශ්‍රී ලංකා මල්ලවපොර සංගමයේ නිලධාරීන් ක්‍රීඩා අමාත්‍යංශයේදී හමුවිය.

2025 දෙසැම්බර් මස 18
441
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
246
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල්ලවපොර පදක්කම් දිනූ නෙත්මි ගැන ක්‍රීඩා ඇමතිගේ අවධානය