(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුරුණෑගල ,මල්ලවපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක අපවිත්‍ර ජලය බැහැර කිරීමට සකස් කර ඇති ගලි වළක් තුළ සඟවා තිබූ ගිනි අවි දෙකක් රම්බෝ පිහි තොගයක් ඇතුළු උපකරණ රැසක් කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.
රිවෝල්වර වර්ගයේ ගිනි අවියක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක් රම්බෝ වර්ගයේ පිහි හතක්, අඟල් හතක් පමණ දිග වක් පිහියක්, කුඩා ප්‍රමාණයේ යකඩ මූනිස්සම් ග්‍රෑම් 420 ,බඹර 12 වර්ගයේ ගිනි අවි උණ්ඩ දෙකක්, ජිල් බෝල 84 සහ රතිඤ්ඤා කරල් දහයක් එහි තිබී සොයාගත් බව පොලීසිය කියයි.
නිවස අලුතෙන් මිලදීගත් පුද්ගලයකු ගලි වල තුළ සැකකටයුතු පාර්සලයක් තිබෙනු දැක ඒ බව පොලිසියට පැමිණිලි කර ඇත.
එම පැමිණිල්ල අනුව පොලීසිය එහි ගොස් මේවා සොයාගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල්ලවපිටියේ ගලි වළකින් ගිනි අවි මතුවේ