(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මූල්‍ය අරමුදල සමග අප පැවැත්වූ සාකච්ඡා වටය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට අපට හැකියාව ලැබුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා:-
ඉදිරි මාර්ග සිතියම වඩා සවිස්තරාත්මකව ඔබ ඉදිරියේ තබන්නට අපට හැකියාව තිබෙනවා. මීට පෙරත් අපේ රට අයි.එම්.එෆ් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.
වෙනදා අප සාකච්ඡා පවත්වා තිබෙන්නේ සංවර්ධනය වෙමින් පවත්නා රටක් ලෙසයි.නමුත් වෙනදාට වඩා අද තත්වය වෙනස් අප අද සාකච්ඡා වලට සහභාගී වෙන්නේ බංකොලොත් රටක් ලෙසයි.දුෂ්කරතා මැද සාකච්ඡා වටය සාර්ථකව අවසන් කිරීම සතුටට කරුණක්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙත් එහෙමඩ? මෙහෙත් එහෙමයි. මෙහෙ අපෙ නුගත් හොර පුතාලා ටික එකෙන් කීයක් කඩා ගන්න පුලුවද කියලා සාකච්චා කරනවාලු.
ඔබතුමාට සාකච්ඡා හැර වෙන කළ හැකි කිසිවක් නැත.
අර ඒගොල්ලෝ ලියපු ලියුම කියවලා ද ඔය අපව අන්දන්න හදන්නේ? දැන් ඇති නේ.
නන්දසේන සහ රනිල් තොලොංචි වෙලා ගියොත් තමයි රට ගොඩගන්න පුළුවන්...!