(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජූනි මස 20 වැනි දා ලංකාවට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වුනු අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිතයන් ලබන විසි වෙනිදා මෙරටට පැමිණීමට නියමිත බවයි.
ජුනි මාසය අවසන් වන විට මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී පැහැදිලි කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මූල්‍ය අරමුදල ජුනි 20 ලංකාවට
chandima Friday, 10 June 2022 03:57 PM
එ කියන්නෙ ව්‍යවස්ථාව ශන්ශෝදනය කරල විධායක බ් අතට ගත්තට පස්සෙද එන්න කිව්වෙ?