
(රංජන් කස්තුරි)
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාගේ නිලකාලය ලබන ඔක්තෝබර් මස 01 වැනි දායින් අවසන් වේ.
මිලින්ද මොරගොඩ මහතා ඉකුත් 2021 වසරේ අගෝස්තු මස 29 වැනි දින ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට පත් කරනු ලැබීය.
මොරගොඩ මහතා කැබිනට් බලතල සහිත මහකොමසාරිස්වරයකු ලෙස පත් වූ අතර ඔහු ශ්‍රී ලංකාවේ කැබිනට් බලතල සහිතව පත් වූ ප්‍රථම මහකොමසාරිස්වරයා වීම ද විශේෂත්වයකි.
මිලින්ද මොරගොඩ මහතා සිය ධූර කාලයේදී ඒකාබද්ධ රාෂ්ට්‍ර ක්‍රමෝපාය සැලස්ම‘‘ නමින් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවියාගේ දරුවන්ටද මෙවන් තනතුරු දැරිය හැකිය. ගුරුවරුනි ළමුන්ට සමානාත්මතාව තදින් උගන්වන්න.