(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )
රක්ෂණ සංස්ථාව මාලදිවයිනේ සහ සීෂෙල්ස් දූපත්වල පිහිටුවා ශාඛා දෙක විශාල මූල්‍ය පාඩුවක් ලබා ඇති හෙයින් ඒවා විධිමත් ආකාරයට වසා දැමීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දීමට කෝප් කමිටුව තීරණය කර ඇත.
මේ අතර රක්ෂණ සංස්ථාවට අයත් දැනට ජනාධිපති ලේකම් කාර්යාලය භාවිත කරන ඉඩමට සහ ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම පිළිබඳව වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කිරීමට කමිටුව රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක පෞද්ගලික අංශයට දීල තිබුණ විදියට තියෙන්න ඇරිය නම් මොකද වෙන්නේ. නඩු දමල නටල නැවත රජයට ගත්ත. වෘත්තීය සමිතිවලට යටවූ රාජ්‍ය ආයතන.....
රක්ෂණ සංස්ථාව ගැන කියන්න බොහෝම දේවල් තිබෙනවා. කොටින් කියනවා නම් අමනයින් ඉන්න ස්ථානයක්.
කෝප් කමිටුව..! අලාභ ලබන එක ලාබදායි කරන්න බලන්න.