
(ප්‍රදීප් කුමාර)
මුලතිව් නගරයේ පිහිටි වෙළද සැලක ඇතිවූ ගින්නක් හේතුවෙන් ඒ අවට වූ වෙළද සැල් තුනක් ගිනි ගෙන විනාශවී ඇති බව මුලතිව් පොලිසිය සදහන් කරයි.
මෙම ගින්න ඊයේ (30) හට ගෙන ඇති අතර එහිදී වෙළදසැල් තුනකට ගින්න පැතිරී ගොස් එම වෙළදසැල් තුනටම දැඩි හානි සිදුව තිබේ.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හට ගන්න ඇති බවට සැකකෙරෙන අතර වෙළදසැල් සේවකයින් ප්‍රදේශවාසීන් එක්ව අනෙක් වෙළදසැල් වලට ගින්න පැතිරීම වලක්වා ගින්න නිවා දමා ඇති අතර ගින්න හේතුවෙන් වෙළදසැල් තුනක සියලු බදු බාහිරාදිය පිලිස්සී ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd