
(ටී.කේ.ජී.කපිල)
මෝල්ටා රාජ්‍යයේ සිට සංචාරකයන් විශාල පිරිසකින් පළමු වතාවට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියහ .
මෝල්ටාව යූරෝපා මහාද්වීපය තුළ පිහිටි රාජ්‍යයකි .
මෙම සංචාරකයන් මීට පෙර ඇමෙරිකාව , කැනඩාව වෙත සිය ශීත ඍතුව ගත කිරීම සදහා තෝරා ගෙන තිබුණ ද , මෙවර ඒ වෙනුවට ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබේ .
මේ සදහා එරට සංචාරක නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාව තුළ දින 12 ක අධ්‍යයන චාරිකාවක නිරත වීමෙන් පසු ශ්‍රී ලංකාව සංචාරය සදහා සුදුසු , ලාභදායී රටක් බවට ඔවුන් එරටට නිර්දේශ කර තිබේ .
එහිදී ඔවුන් ශ්‍රී ලංකාවේ පවතින ග්‍රාමීය ස්වභාවික පරිසරය , ශ්‍රී ලංකාවේ වන අලි , දිය ඇළි , ශ්‍රී ලංකාව වටා ඇති සුන්දර මුහුදු තීරය , ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරය මෙහිදී එම සංචාරක නියෝජිතයන් පිරිස ඇගැයීමට ලක් කර තිබුණි .
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝල්ටා සංචාරකයන් පිරිසක් දිවයිනට