(ඉන්දිකා රාමනායක)
මාලිගාවත්ත එච් ආර් ජෝතිපාල මාවතේ දී ඉකුත් (1) දින පුද්ගලයකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවන් පැමිණි යතුරු පැදියේ පැදිකරු වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් කොළඹ අපරාධ කොට්ඨාසට මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
වෙඩි තැබීමේ සිද්ධියට භාවිතා කළ යතුරු පැදිය බියගම ප්‍රදේශයේ නිවස සඟවා තිබියදි අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මාලිගාවත්ත එච් ආර් ජෝතිපාල මාවතේ ත්‍රිරෝද රථ අලුත්වැඩියා කරන වෙළඳසැලක සිටි පුද්ගලයකුවන වයි ටී දිනේෂ් නැමැති පුද්ගලයාට වෙඩි තබා තුවාල සිදුකර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd