(ඉන්දිකා රාමනායක)
අඹේවෙල රජයේ කිරි කර්මාන්ත ශාලාවේ සිදුව ඇතැයි කියන ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම සදහා මෙම පැමිණිල්ල සිදු කළ බව රේණුක පෙරේරා මහතා පවසයි.
මෙම වංචාව 2019- වසෙර් අගභාගයේ සිට 2021 දක්වා කාලය තුළ සිදුකර ඇති බරපතල වංචාව බවත්,මේ සම්බන්ධයෙන් සැකකරුවන්ට විණයණුකූල ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද හෙතෙම කියා සිටියේය.
එහිදි ඩීසල් ලීටර් එක්ලක්ෂ තිස් දෙදහසකට අධික ප්ර මාණයක් වංචනික ලෙස අලෙවි කර ඇති බව ඔහු සඳහන් කළේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොකටද මෙයා අරඅඳින්නේ? මේ කියන වකවානුවේදී ලාභ ලබපු ආයතනයක් කියලා ප්‍රවෘත්ති නම් දැක්කා. කතාව ඇත්ත නම් හොරකම් කරලත් ලාබ ගන්න පුළුවන්ද? හොරාටද? ආයතනයටද?