(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ප්‍රදේශ රැසක සැරිසරා නිවාස බිඳ රන් භාණ්ඩ ඇතුළු රුපියල් ලක්ෂ 35 ක දේපළ සොරාගත් "කඩුවෙල ප්‍රෙඩී" නැමැත්තා සහ තවත් පුද්ගලයෙකු හොරයින් මත්කුඩු සමඟ උඩහමුල්ල ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි .
ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ගෑම් පහකට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් එලෙස සොරාගත් රුපියල් ලක්ෂ 35 කට ආසන්න වටිනා රන් භාණ්ඩ තොගයක් සහ විශාල ප්‍රමාණයේ රූපවාහිනි යන්ත්‍ර තුනක් ප්‍රශ්න කිරීමේදී සොයාගත් බව පොලිසිය කියයි
ඉකුත් කාලය පුරා මිරිහාන පොලිස් වසමේ නිවාස පහක් දිවා රාත්‍රි කාලයේ බිඳ දේපළ සොරා ගැනීම සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිරිහානේ ගෙවල් වලට පැන්න දෙකක් මාට්ටු