IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මිරිසවැටියේ වෙළෙන්දෝ 16 ක් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)

මිරිසවැටිය පුදබිමේ පුරාවිද්‍යා රක්ෂිතයට අනවසරයෙන් ඇතුලුවි  මිරිසවැටිය රථගාලේ අට්ටාලයක් ඉදිකිරිමේ චෝදනා මත වෙළෙද වෙළදියන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි.

මිරිස වැටිය රථගාලේ තමන්ට වෙළදාම් කිරිම සදහා අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා මිරිසවැටිය නව රථගාල ඉදරිපිට වෙළදුන් පිරිසක් පසුගිය (28)දින උද්ඝෝෂණයක නිරතවුහ.

 මිරිසවැටිය රථගාලේ අවුරැදු තිහක පමණ කාලයක සිට වෙළදාමේ නිරතව සිටි තමන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ස්ථානයෙන් අගෝස්තු මාසේ 22 වැනිදින සිට  ඉවත්කිරිමට විරෝධය දක්වමින් එම වෙළදුන් මෙම උද්ඝෝෂණයේ නිරතවුහ.



අදහස් (0)

මිරිසවැටියේ වෙළෙන්දෝ 16 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site