IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මිරිස්කුඩු ගසා කොල්ල කෑ හිටපු සෙබලා මාට්ටු

(නිමල් ජයරත්න)

මාදුරුඔය ප්‍රධාන ඇළ මාර්ගයේ දෛනිකව ගමන් කරමින්, ඇස්වලට මිරිස් කුඩු ගසා, පොලිස් කාන්තාවක සහ පොලිස් කොස්තාපල් වරයකුගේ මෙන්ම පිරිමි හා කාන්තාවන් පහළොවකට ආසන්න පිරිස්කගේ  රන්මාල මංකොල්ල කා සැඟව සිටි යුද හමුදාවෙන් ඉවත් වූ පුද්ගලයකු පැය කිහිපයක මෙහෙයුමකින් අනතුරුව  අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදාවෙන් ඉවත්ව කන්දකාඩු යුද හමුදා ගොවිපොළේ සේවය කරන අයකු බවත් ඔහු අරලගංවිල පොලිස් වසමේ දම්මින්න ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 ක් වයසැති අයකු බව පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

 



අදහස් (1)

මිරිස්කුඩු ගසා කොල්ල කෑ හිටපු සෙබලා මාට්ටු

Deshabandu Monday, 18 September 2023 09:39 AM

උසාවියට ඉදිරිපත් කරන්ට ඉස්සෙල්ල මූටත් හොඳ මිරිස් කුඩු සංග්‍රහයක් කලොත් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site