IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මාරයා තැඹිලි ගහෙන් එයි

(ප්‍රියාණි මංගලිකා )

නිකවැරටිය ,හැවැන්පැලැස්ස ප්‍රදේශයේ  තැඹිලි  ගසකින්  තැඹිලි  ඉත්තක්  කැපීමට   ගිය පුද්ගලයෙකු එම. ගසෙන් ඇද වැටී  මරණයට පත්ව ඇති බව  නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි .

ඔහු තම  මස්සිනා සමග ගොස් තැඹිලි  ගසකින්  තැඹිලි ඉත්තක්  කැපීමට  ගසට  නැගි  අවස්ථාවේ  එම   ගසින් ඇද  වැටී අනතුරට  ලක්ව  ඇති අතර නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන්  පසුව මරණයට පත්ව  ඇති බවට මූලික  පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතිි බවද  පොලීසිය  පවසයි .  

මෙසේ මරණයට පත්ව ඇත්තේ,වරකාපොල පදිංචි  ,  විසි හත්  හැවිරිදි  ,   එන්.පී.නිසාද්  මොහමඩ්   නැමති තිදරුු පියෙකි.

 

                                   

 



අදහස් (1)

මාරයා තැඹිලි ගහෙන් එයි

චමින්ද Monday, 07 August 2023 12:43 PM

තැඹිලි ඉත්තක් කියන්නෙ නම් තැඹිලි වල්ලක කෝටුවක් වගේ කොටසකට තමයි සාමාන්‍යයෙන් මිනිස්සු කියන්නෙ තැඹිලි වල්ලක් /පොල් වල්ලක් කියලා තමයි පව් අසරණයා

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site