
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ වෙිිවැවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සවයක ගිිස් ගස සිටු විමට ගිය තරුණයෙක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි වෙිිවැවත්ත පොලිසිය පැවැසීය.
මෙලෙස මියගොස් ඇත්තේ වෙිිවැවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්ලකුමාර් මදුෂාන් නැමති 19 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය කිය.
වෙිිවැවත්ත වතු ක්‍රිඩාංගනයයේ අද(1) පැවැත්විමට තිබු අවුරුදු උත්සවයක ගිිස් ගස තවත් තරුණයන් පිරිසක් එක්ව ඊයේ (30) සිටු විමට ගොස් තිබෙන අතර එහිදී එය අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් දෙසට ඇලවී මෙලෙස විදුලිය වැදී ඇතැයි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ක්‍රීඩාව තහනම් කළ යුතුය. අඩි 5කට වඩා උසට යන අය අනිවාර්යයෙන් ආරක්ෂිත පියවර ගත යුතුය — එය නියමයකි.