(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මුරුන්කන් ප්‍රදේශයේ පාසලක කෘෂිකර්ම විෂය හදාරන ගුරුවරයකු මත් කුඩු ග්‍රෑම් 250ක් සමග අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.
අත්අඩංගුවටට ගත් සැකකරු මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු මත්ද්‍රව්‍ය පානයට අබ්බැහි වූ අයකු බවට පොලිසිය සැකකරයි
පොලිස් විශේෂ කාර්යංශයට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd