
‘‘අරගලය ඉවර නෑ දිනන තුරු හැරෙන්නේ නෑ‘‘ යන තේමාව යටතේ මර්ධනයට, හදිසි නීතියට, ත්‍රස්ත පනතට, පැහැර ගැනීම් වලට එරෙහි විරෝධයක් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.
දේශපාලන පක්ෂ වෘත්තිය, සමිති බහුජන සංවිධාන හා ගාලු මුවදොර අරගලකරුවන් පිරිසක් එක්ව මෙම විරෝධය සංවිධානය කර තිබුණි.
ගයාන් අමරසේකර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලයකී ජීවිතේ // කරදර පිරිලා තිබේ // තැනින් තැනට අපි යමූ // අරගලයත් ගෙන යමූ // කදුළු ගෑස් // ජල ප්‍රහාර සොයාගෙන යමූ // එක්වීලා// වෙන්විලා// තැනින් තැනට අපි යමූ // අරගලයත් ගෙන යමූ // අරගලයකී ජීවිතේ // කරදර පිරිලා තිබේ // අරගල පිළිබද සිත් ඇදිලා යයි මේ සිරිබර රටේ // සන්තෝසයි දුකයි සැපයි // සදා දෙන්නේ අපේ සිතයි // මර්දනයට බය නැතී // අරගල කරුවන් අපී // අරගලයකී ජීවිතේ // කරදර පිරිලා තිබේ //
NGO සල්ලි....
වාඩි වෙලා ඉන්න සෙට් එක දැක්කම පේනව මොකක්ද වෙන්නේ කියලා.
පන්සල් නිසයි එදා මේ අය සසුනට පිදුවේ -- අද මේ අයයි නිර්මල චිවර ගුණය ඉරුවේ ගුණදම් රකින පින්වත් සඝ රුවණ දරුවේ --= නැත පින්බිමට දකිනට උතුම් සඝ ගරුවේ
මිලියන 22 න් 3% ක් වත් නෑ වගේ දැන්.
අන්න ඒ බය තියාගන්න රුවන්. රටම හොම්බෙන් ගියත්, රටටම කෙලවුනත් හිටපු පාලකයොන්ට තවමත් රෙදි නැතුව කඩේ යන ඔබලා වගේ වහල්ලු රටට සාපයක් සහෝදරයා. ඇත්තටම ලජ්ජායි ඔබලා ගැන.
අරගලයේ මහ මොළකරු කුමාර් කෝ.
ඔන්න JVP එකට ගිය කළ. අනිච්චේ දුක්කේ සන්සාරේ.
අර කහපාට ඇඳගෙන ගැහැණු කෙනෙක් ළඟ ඉන්න හාදය තව ටිකකින් නටන්න පටන් ගන්නවා ෂුවර්. මෙයා අමුඩයක් ගහගෙන ජේවීපී ගොවි උද්ගොෂණයේ හිටියා දැක්කා.
අනේ හැරෙන්න එපා ඔහොමම ඉන්න. මිනිස්සු අනික් පැත්තට හැරුනා එකනේ 3% වැටුනේ. රට මේ අගාධයට වැටීම ඔබලාට බලය දෙන්න හේතුවක් නොවෙයි. ඒක ඔබලා නොදන්නවාට අපි දන්නවා.
අර ගෙවල් හෝටල් 100 විතර මංකොල්ලකාල පුච්චල මිනිස්සු කපල මරාපුවට අත් අඩංගුවට ගන්නවට අකමැති ඒවයෙ හවුලක් තියෙන හින්දද නැත්නම් තමනුත් ගෑවෙනවට බයේද?
1971 ඔවුන් කරන්නෙ ඕක තමයි රටට කියල කරල තියෙන්නෙ මොනවද. ආදර්ෂෙකට ගන්න පුලුවන් පුන්චි අම්මව වාහෙට ගන්න ඵකයි ලමයි පිටරට අධයාපනයට ඇරපු ඵකයි විතරයි.
මොවුන්ට ඕන නීතියක් , ව්‍යවස්ථාක් නැති රටක්. පප්රජාතන්ත්රවාදය කියන්නෙ නිරුවතින් පාරෙ යන්න පුලුවන් තත්ත්වයක් කියලයි මෙයාලා දකින්නෙ.
When they had the opportunity ..they turned away ... now going for show .. I dont think they will have the courage to run a country.