
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ කොළඹ මරදාන උප පොළේ විදුලි රැහැනක දෝෂයක් හේතුවෙන් එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇති බවත් එය යථා තත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා අද (24) පස්වරුවේ පැවසීය.
අදාල විදුලි බිඳවැටීම හැකි ඉක්මණින් යථා තත්වයට පත්වනු ඇති බවත් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd