(යොහාන් භාසුර)
මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර වර්ණ සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය රැසක් මේ වන විට එම දුම්රිය ස්ථාන දෙක නතර කර ඇති බවත් වර්ණ සංඥා දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට සේවකයන් කටයුතු කරමින් සිටින බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවැසීය.
එම නවතා ඇති දුම්රියවල සිටින ජනතාව මෙම තත්වය හේතුවෙන් දුම්රියෙන් බැස පා ගමනින් ඉවත්ව යන බවත් කෙටි කාලයකින් වර්ණ සංඥා දෝෂය යථා තත්ත්වයට පත්කරන බවත් එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
(ඡායාරූප විමුක්ති එස් රුද්‍රිගු)
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මරදාන - දෙමටගොඩ අතර දුම්රිය නවති
sachith Tuesday, 27 December 2022 10:35 AM
මෙවගෙ පුවත් දැම්මට මෙව දැන් පුවත් නෙවෙයි, සිරිලංකාවෙ කොච්චියක් වෙලාවටම ගමනන්තයට ලග උනා වගෙ දෙයක් උනොත් උනුසුම් පුවතක් විඩිහට දාන්න.
Lal Tuesday, 27 December 2022 11:29 AM
කරුණාකර දැන් මේක පුද්ගලීකරණය කරන්න.. දැන් ඇති
Sunil Tuesday, 27 December 2022 03:09 PM
ගං වතුරට නැවතුනා, පස් කදු කඩා වැටුනම නැවතුනා, පීලි පැන්නම නැවතුනා, දැන් සංඥා පද්ධතිය අක්‍රිය වුනාම නවතිනව. මගින් පා ගමනින් ඉවතට යන්නෙ එය දුම්යෙන් යනවට වඩා ඉක්මන් නිසා වෙන්න ඇති.