
( මහින්ද නිශ්ශංක )
මරදාන හා කොටුව අතර අද (01) පෙරවරුවේ මගී දුම්රියක් පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.
මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ පුලතිසි දුම්රිය පීලි පැනීමට ලක්ව ඇතැයි පාලක මැදිරිය සදහන් කරයි.
මේ හේතුවෙන් කොටුව හා මරදාන සිට ධාවනය කෙරෙන දුම්රියවල ප්‍රමාදයක් තිබෙන බවත් දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල්ගහවෙල. වේයන්ගොඩ හරියේ වේගයෙන් යන දුම්රියක් පීලි පැන්නොත් වෙනදේ හිතාගන්නවත් බෑ.