(යොහාන් භාසුර)
ආණ්ඩුවට විරෝධය දක්වමින් ලබන මාර්තු මස 1 වැනිදා වෘත්තිය සමිති රැසක සහභාගිත්වයෙන් විශාල වැඩවර්ජනයක් පැවැත්වීමට තීරණය කර තිබේ.
වෘත්තීය සමිති රැසකගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම වැඩවර්ජනය පැවැත්වීමට එකඟ වී තිබේ.
එම වැඩවර්ජනයට ඛනිජ තෙල්, විදුලිබල, වරාය, ජලසම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු ඇතුළු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති එක්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් රාජපක්ෂගේ දුෂ්ඨ කුරිරු මෘග පාලනය අද ජනතාවගෙන් පලිගනිමින් ඉන්නවා, තමන්ට අත්කර දුන් මරාන්තික දේශපාලන පරාජය වෙනුවෙන්. එබැවින් ඔවුන් පලවා හැර ජනතාවාදි පාලනයක් පිහිටුවීමට සදහා අද සියලු දෙනාම එක්විය යුතුයි.
මේ රට මේ මෝඩ සංගම් නායකයින්ට අයිති නැහැ. මේ වෘත්තීය සමිති ප්‍රධාන වශයෙන්ම පාලනය කරන්නේ පෞද්ගලික අංශයේ සමාගම් විශාල ප්‍රමාණයක් වැසීමට සහ රාජ්‍ය අංශයේ ආයතන රැසක් අස්ථාවර කිරීමට වගකිව යුතු මෝඩ JVP නායකයින් විසිනි. ප්‍රධාන න්‍යාය පත්‍රය වන්නේ අස්ථාවර රටවල ආර්ථිකය සහ බලයට පැමිණීමයි. JVP හිතන් ඉන්නේ රැස්වීමට එන කට්ටිය ඔක්කෝම එයාලාට ඡන්දේ දෙනවා කියලා, ගොඩක් අය එන්නේ එයාලගේ කෑ ගහන එක බලන්න විතරයි. මේ රට සංවර්ධනය කරන්න මේ අපිරිසිදු සංගම් පාලනය කරන්න ඕනෑ. රට ආර්ථිකයෙන් සමතලා කරන තුරු බලා සිටි රටට ජවිපෙ ශාපයකි. දැන් ඔවුන් ඉතා සතුටු වන අතර මේ පිටුපස සිටින ප්‍රධාන මොළය ඔවුන් වේ...
මේ දුර්දාන්ත රජය පෙරළනතුරු අරගල නොනවත්වන්න.
අරගලයට ජයවේවා….!
මේ ගොල්ලන් තමයි ගෝඨා විශාල ජයග්‍රහණයක් දීලා රට විනාශ කළේ... තාමත් ඒක ඉවරයක් නෑ..
රට තව දුරටත් අරාජික කරන මෙවැනි නරුම උත්සාහයන් හමුවේ ජනාධිපතිවරයා විසින් කළ යුත්තේ තම මාමා 80 වැඩ වර්ජනයට සැලකූ ආකාරය සිහියට නගා ගැනුමයි.
සභ පතුම්. දූෂිත, අදූරදර්ශි පාලකයෝ අපේ බදු මුදල් අවභාවිත කරනකොට, තමුන්ගෙ සනුහරේට තනතුරු, වරදාන දෙනකොට, ජනමතය තෙරුන්ගන්නෙ නැති වෙනකොට - ජනතාවට තියෙන එකම විසදුම මෙක තමයි.
දඟලලා දඟලලා කොහොම හරි තැපැල් ඡන්දය කල් දැම්මා. දැන් ආණ්ඩුවට තියෙන්නේ මාර්තු 9 මැතිවරණය කල් දාගන්න විතරයි. කල් දැමීම තාවකාලිකද, සදාකාලිකද පසුවට තීරණය වේවි. ඉතින් ඒකට අවශ්‍ය පසුබිම හදලා දෙන්නද මේ හදන්නේ...? ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල්....
අඛණ්ඩ සටනක්...!
අරගලයට ජය වේවා !!! මේ රට විනාශකළ රාජපක්ෂ රෙජිමයේත් බැංකු හොරාකාපු මිනීමරු රනියාගේ රෙජිමයේත් ඔක්කොම හිරගෙට යන යුගය උදාවේවා.
හොඳට තිබුණු රටක් කාලකන්නි දූෂිත, බලලෝභී දේසපාලුවන් විසින් විනාශ කෙරුවා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරපු,මහජනතාව නොවිඳිනා දුකට පත්කරපු දූෂිත දේශපාලුවන්ට විරුද්ධව පාරට බහින එක, උද්ගෝෂණ කරන එක හැරෙන්න වෙන මොනවා කරන්නද?
අපිත් වර්ජනය කරනවා... අරගලයට ජයවේවා...! කාපාලුවන්ව බංගවේවා...!
තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැතිකරන්නවත් රටබාරගන්න බැරිවූ අය අද රට හදන්නට ඉල්ලීම විහිළුවකි...