(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි පාලු ඉඩමක තිබී අත් බෝම්බ තුනක් අද (04) හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
හමු වූ එක් බෝම්බයක් හඳුනාගෙන ඇති අතර අනෙක් බෝම්බ දෙක හඳුනාගෙන නැතැයි පොලිසිය පැවසීය.
බෝම්බ තුනම දිරාපත්වී තිබූ බවත් ගුවන් හමුදා නිලධාරීන් එම බෝම්බ නිෂ්ක්‍රීය කළ බවත් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd