IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මොරටුමුල්ලෙදී දෙදරු මවකගේ ගෙල කපා මරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තෙමහල් නිවසක බිම් මහලේ දී 50 හැවිරිදි  කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මොරටුමුල්ල පොලිසිය කියයි

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මොරටුමුල්ල පහළ ඉදිබැද්ද බැක්වත්ත පදිංචිව සිටි එස්.ඒ ප්‍රජාපාලි සූරියආරච්චි දෙදරු මවකි

ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා ද ඉකුත් ජනවාරි 16 වෙනිදින  බන්ධනාගාරය තුළ සිදුවූ පහරදීමකින්  මියගොස් තිබිණි

ඝාතනය සිදුකළ පුද්ගලයා  මියගිය සැමියාගේ සමීප ඥාතියකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මොරටුමුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි



අදහස් (0)

මොරටුමුල්ලෙදී දෙදරු මවකගේ ගෙල කපා මරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1002 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site