
(රේඛා තරංගනී ෆොන්සේකා)
ශ්‍රි ලංකා සූපවේදීන් ගේ ගීතය සහ වෙබ් අඩවිය එළි දැක්වීමේ උත්සවය ජෙයි ජෙයි බීච් හෝටලයේදී (29) සිදු කෙරිණි.
ජ්‍යෙෂ්ඨතම සූපවේදීයා වෙනුවෙන් පිරිනමන දැවැන්තම ගෞරවනීය සම්මානය වන Grand master Chef srilanka 2022 ජ්‍යෙෂ්ඨ සුපවේදී පබිලිස් සිල්වා මහතා වෙත පිරිනැමුවේය.
මෙම උත්සවය ශ්‍රි ලංකා වෘත්තිය වේදීන්ගේ සංගමය සංවිධානය කොට තිබූ අතර වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වී සිටියහ.
ලංකාවේ විවිධ පළාත් නියෝජනය කරමින් සූපවේදීන් 40 පමණ මෙම අවස්ථාවට සහභාගී වූ අතර එහිදී ජ්‍යෙෂ්ඨ සුපවේදීන්වේදිනියන් 25 දෙනකු සම්මානයට පාත්‍ර කරනු ලැබීය.
srilankachefs.com වෙතින් ශ්‍රි ලංකා වෘත්තිය සුපවේදීන්ගේ සංගමය වෙබ් අඩවියට පිවිසිය හැකි බව එම සංගමය පැවසීය.
මෙම වෙබ් අඩවිය ඔස්සේ විදේශ රැකියාවලට සම්බන්ධ වීමේ ඉඩ ප්‍රස්ථාව සැලසෙන අතර සූපවේදීන් සඳහා රැකියාමය අවස්ථාවන් සලසා දීමටද කටයුතු යොදන බව වෘතිය සුප වේදින්ගේ සංගමය පැවසීය.
නවක සූපවේදීන්ගේ දැණුම ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ ක්‍රියාවලියක් ද එම පුහුණුව ලබාදීමේ ක්‍රමවේද ද මෙම වෙබ් අඩවිය ඔස්සේ එළි දැක්වීමට බලාපොරොත්තු වෙන බව ද සූපවේදි ගේ සංගමය පැවසීය.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෙරට සූපවේදීන් අන්තර්ජාලයට යයි
Amarabandu hitan-hutan Thursday, 01 December 2022 02:08 PM
වෙබ් පිටුව අවහිර කර ඇත! ඔබ අවහිර කර ඇති කාණ්ඩයකට අයත් වෙබ් පිටුවකට පිවිසීමට උත්සාහ කර ඇත.