
(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමට සාපේක්‍ෂව ශ්‍රී ලංකාවේ ඉහළතම රත්තරන් මිල මේ වන විට වාර්තා වේ.
කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන්ගේ අද දිනයේ මිල අනුව කැරට් 24 රන් පවුමක් රුපියල් 141,000 ක් සහ කැරට් 22 රන් පවුමක් රුපියල් 130,000 කට වඩා ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd