
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි අවදානමට ලක්වූ ළමුන් වෙනුවෙන් අවශ්‍ය හදිසි සහාය ලබාදීමට නවසීලන්ත ඩොලර් ලක්ෂ 8 ක මුදලක් යුනිසෙෆ් ශ්‍රී ලංකා වෙත ප්‍රදානය කරන බව නවසීලන්ත විදේශ කටයුතු,පළාත් පාලන අමාත්‍ය නනායා මහුටා මහත්මිය ප්‍රකාශ කළාය.
අමාත්‍ය නනායා මහුටා මහත්මිය සිය ට්විටර් ගිණුමේ මේ පිළිබඳ සටහනක් තැබුවාය.
ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ එම සඳහා සහාය වීමට ජාත්‍යන්තර ප්‍රජාව සමග එක්ව කටයුතු කරන බව අමාත්‍ය නනායා මහුටා මහත්මිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදානයට ස්තුතියි. ඕවා යන්නෙ කා අතටද කියලා හොයලා බලන්න ක්‍රමයක් තිබුණා නම් තවත් හොඳයි...
නෝනට ගොඩක් පිං...