මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 892 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. අවසන් වරණ වාර්තා වූ මරණ 24 ත් සමග මරණ ගණන 900 ආසන්නයට පැමිණ තිබේ.

මෙම මරණ මැයි 8 සිට 13 වැනි දා  අතර කාලයේ සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ වාර්තා වේ සඳහන් වන බව ද රජයේ ප්‍රවෘත් අධ්‍යක්ෂවරයා ලබා දී ඇති වර්තාවේ සඳහන් වේ

මෙම මරණවලට හේතුව කොරෝනා නිසා ඇති වූ නියුමෝනියා තත්ත්වය බව ද වාර්තා වෙයි