
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ කාන්තාවක් පැයකට උපයන වැටුප එම කාර්යයේම නිරතවන පුරුෂයකු උපයන වැටුපට සාපේක්ෂව සියයට 27 කින් අඩු බව ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානය නිකුත් කළ නවතම පර්යේෂණ වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය සියයට 20 ක් වන ගෝලීය සාමාන්‍යයට වඩා වැඩි බවත් පහළ මැදි ආදායම් ලබන රටවල සාමාන්‍යයට වඩාද මෙරට ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය ඉහළ බවත් එම වාර්තාවේ සඳහන් වේ.
අවිධිමත් ආර්ථික ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු කාන්තාවන්ට සහ අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත කාන්තාවන්ට ගෙවන වැටුප් සලකන විට එම ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු පුරුෂයන්ට වඩා කාන්තාවන්ට ගෙවන වැටුප් ඉතාමත් පහළ මට්ටමක පවතින බව එම වාර්තාවේ දැක්වේ.
මෙරට ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය පිළිබඳ මතුවන බොහෝ කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් ලබාදීම අපහසු බවද එම වාර්තාවේ සඳහන් වේ.
නමුත් පුරුෂයන්ට වඩා ඉහළ වැටුපක් කාන්තාවන්ට ලැබිය යුතු අවස්ථා තිබෙන බව පර්යේෂණයේදී හෙළි වූ යැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙරට කතුන්ගේ වැටුප පහළ මට්ටමකලු
Vipul Friday, 12 April 2024 11:53 PM
ඇමරිකන් Woke කට්ටිය මෙහෙත් ඇවිත් වගේ...
Bamunuarachchi Saturday, 13 April 2024 06:03 AM
කර්යාලවල පල් හෑලි දොඩව දොඩවා ඉන්නවාට ඔය වැටුපත් වැඩී.