IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මෙරට 22 සහ 23 කොරෝනා මරණ වාර්තා වෙයි

තවත් කොරෝනා වයිරස ආසාදිත මරණ දෙකක් අද (3) දිනයේ වාර් තා වී තිබේ. මෙම මරණ දෙකක් සමඟ ලංකාවේ මරණ ගණන 23 කි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 81 සහ 68 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් වෙති.



අදහස් (3)

මෙරට 22 සහ 23 කොරෝනා මරණ වාර්තා වෙයි

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 03 November 2020 06:44 AM

වැඩේ මුලින් වරද්දා ගත්තා. ඒත් එක්වර රටටම ඇඳිරිය දමා පාලනය නොකොට රටටම බෝවුණාම ඇඳිරිය දැමීමට බලාගෙන සිටිනවා වගෙයි පේන්නේ. එළුවාගේ බෙල්ල කපලා මුට්ටිය බේරා ගත්තා. පසුව බෙල්ල ගන්න මුට්ටිය බින්දා. වැඩේ නියමයි. හුරේ... නියමයි. ඔහොමම යාන්..

:       7       21

Kamal Koyrala Tuesday, 03 November 2020 06:44 AM

මෙ නිදන්ගත රෝග ඇතිව සිටි අය...

:       9       11

ranjith Tuesday, 03 November 2020 11:40 AM

කොරෝනා වලින් ජනතාව ඛෙරගන්න වැඩපිළිවෙලක් .. යෝජනාවන් ගැන අත්සන් කරලා ඉල්ලීම් බාරදෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31629 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14054 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site