(බුද්ධික කුමාරසිරි සහ චමිලා අල්විස්)
ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනකුට මොරගහහේන මාලොස්ඇල හන්දියේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිරිපිටිය, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි රූපසිංහ ආරචිගේ නයනානන්ද සහ පිළියන්දල ප්‍රදේශයේ වසන්ත පෙරේරා යන පුද්ගලයින් බව පොලිසිය කියයි.
මෙම වෙඩි වැදිමෙන් බරපත තුවාල ලබා සිටි දෙදෙනා හොරණ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එම දෙදෙනා මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගිය පුද්ගලෙන් දෙදෙනා මංකොල්ලකෑම් කිහිපයකට අදාළ පුද්ගලයන් බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
මේ පිළිබද වැඩිදුර විමර්ෂණ සිදුකරන බව පොලිසිය කියයි.
---------------------------------------------------------
(බිමල් ශ්‍යාමන් ජයසිංහ , බුද්ධික කුමාරසිරි)
මොරගහහේන තල්ගහවිල මාලොස් ඇළ හන්දිය ආසන්නයේදී තීරෝද රථයකින් ගමන් ගත් දෙදෙනෙකුට මෝටර්රථය කින් පැමිණි පුද්ගලයන් පිරිසක් වෙඩි ත්‍රිරෝද රියේ ගමන් ගත් දෙදෙනා මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි
මියගිය දෙදෙනා කවරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත. වෙඩි ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලබා සිටියදී පිලියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
සුදු පාටට හුරු මෝටර් රථයකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
ශ්රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වය
විරුද්ධ දේශපාලන පක්ෂයක දකුණු පළාතේ ප්‍රධාන නගරයක පැවැත්වූ මැයි දින රැලියකට රක්වාන මැතිවරණ කොට්ඨාසයෙන් සහභාගී වූ පාක්ෂිකයන්ට උදේ ආහාරයට ලබාගත් පාන්
කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සත
හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා අත් බෝම්බයක් රැගෙන පැමිණි සැමියා බව කියන පුද්ගලයකු කුඩා දරුවන් දෙදෙනකු ප්
බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් අද (5) අභාවප්‍රාප්ත විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මොරගහහේනේ වෙඩි තැබීමකින් දෙකක් මරුට
Muthu Sunday, 07 April 2024 02:57 PM
ඒ පැත්තෙනුත් යුක්තිය මෙහෙයුමක් යනවා වගේ. හැබැයි අපේ එකට වඩා ජයටම යනවා. බොරු සෝබන නෑ. ඔවුන් ටාගට් කරන්නේ ඇත්තම අය. අපේ තියෙන්නේ ප්‍රදර්ශනාත්මක මෙහෙයුමක් විතරයි. නටපු නැටුමකුත් නෑ බෙරේ පලු දෙකමත් නෑ.
Siri Sunday, 07 April 2024 04:23 PM
"යුක්තිය මෙහෙයුම" හබක් නේද? අපරාදේ සල්ලි...
Perera Monday, 08 April 2024 08:56 AM
මේ අපරාදකාරයින්ට උන්ට තේරෙන භාෂාවෙන් කතා කරලා තියෙන්නේ කවුද කියලා හිතාගන්න පුළුවන්