IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මොරගහකන්දත් හිඳෙයි

(රුමේෂ් එම්. වීරසේකර)

පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමග මේ දිනවල මහවැලි කලාපයන්හි ප්‍රධාන ජලාශවල ජලමට්ටම සීග්‍රයෙන් පහල බසිමින් පවති.

මොරගහකන්ද ජලාශ ද ඉතා වේගයෙන් සිඳෙමින් පවතින අතර  ජලාශයට බොහෝ ආයතන දැන් මතුවෙමින් පවති.  ඇලගමුව කනිෂ්ඨ විදුහලේ ගොඩනැගිලි ද මේ වන විට මතුව ඇති ආකාරයයි මේ.

වර්ග කිලෝමීටර් 28.8 කි. පුරා පැති ඇති මොරගහ කන්ද ජලාශයේ සමස්ත ජල ධාරිතාවය අක්කර අඩි 452000 ක් වන අතර මේ දිනවල පවතින දැඩි නියං කාලය නිසා පවතින්නේ අක්කර අඩි 98,800 ක් බව එහි   කාර්යභාරය ඉංජිනේරු සී.එස්. බණ්ඩාර මහතා අප සමඟ පැවසීය.

ඇලගමුව ගම්මානයේ වෙහෙර විහාර, නිවාස දේපළ සහ ඇලගමුව කනිෂ්ඨ විද්‍යාලය මේ වෙන විට නටබුන් ආකාරයට දැක ගැනීමට පුළුවන් බව ප්‍රදේශවාසීහු පවසති.



අදහස් (0)

මොරගහකන්දත් හිඳෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site