
මේ දින වල එළවළු මිල ගණන් ඉහළ යාම හේතුවේන් යාපනය ප්‍රදේශයේ මුරුංගා කිලෝ 1ක සිල්ලර මිල රුපියල් 3000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්ථා වේ.
තයිපොංගල් උත්සවය නිසා මුරුංගාවලට ඇති විශාල ඉල්ලුම මෙම අධික මිල ගණන් ඉහල යාමට හේතුව ලෙස වෙළදුන් සඳහන් කරයි.
මුරුංගා කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 2500ක් වැනි මුදලකටය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මුරුංගා කිලෝව රු: 3000ට නගියි
Tharaka Monday, 08 January 2024 02:11 PM
විකුණන්නේ නැතිව තියාගන්න කියන්න....!
රංබොඩ Monday, 08 January 2024 02:44 PM
වැටවල්වල නිකම්ම හැදෙන ගස්... හැමදේම කඩෙන්ම ගන්න බලන් ඉන්න අයට හොඳ වැඩේ...!
චන්දන Monday, 08 January 2024 02:55 PM
කමක් නැහැ.. රතු මුහුද රැකගන්න කෝටි 25 දෙමු සති 2කට...!
chandima Monday, 08 January 2024 06:28 PM
බයවෙන්න දෙයක් නැහැ .අයි එම් එෆ් ණය තව ඉතුරු තියනවානේ ?ඉන්දියාවෙන් ගෙන්නමු
Kumar Monday, 08 January 2024 10:20 PM
"මුරුංගා" බඳුනක වැඩීමට පහසුය. අපි කැලිෆෝනියාවේ විශාල භාජන වල මුරුංගා පැල වගා කර වසර දෙකක් එහි ප්‍රතිලාභ භුක්ති වින්දා. අවාසනාවකට මෙන්, ගිම්හානය අවසානයේ ශීත ඍතුව සඳහා අපගේ හරිතාගාර තුළ භාජන තැබීමට අමතක වූ අතර ශාක ශීත කළ. අපි මේ වසරේ නැවත ආරම්භ කරමු.