(ඉන්දිකා රාමනායක)

ඉන්ධන ඉල්ලා  මාර්ග අංක 175  කොහිලවත්ත, කොල්ලුපිටිය  පුද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇත.

කැලණිමුල්ලේ සිට ආරම්භ  වන සියලු  පුද්ගලික බස් රථ මේසදහා එක්ව ඇති බව වාර්තා වේ.