
(යොහාන් භාසුර)
මාර්ග අංක 138 බස් රථ මේ වන විට වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම නිසා මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියි.
හෝමාගම ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන නොදීමේ සිද්ධියක් මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බවත් එම වර්ජනය විසදීමට කිසිඳු බලධාරීයෙක් මැදිහත් නොවන බවත් බස් රථ හිමියෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා සුළු දෙයක් වුණත් වර්ජනය කරන එකම රටයි මේ. මේ රටට අවශ්‍ය වන්නේ කෝටුව අතට ගත් ගොපල්ලෙකි... !