(විමුක්ති එස් රුද්‍රිගු)

උතුරු අප්‍රිකානු රටක් වන මොරොක්කෝවේ  රික්ටර් මාපකයේ 6.8 ක අගයක් භූමි කම්පාවක් හේතුවෙන් 293 දෙනකු මියගොස් තවත් 153 දෙනකු තුවාල ලබා ඇත.

මොරොක්කෝවේ ඇට්ලස් කඳු පන්තියේ ඊයේ(08) රාත්‍රි 11 ට පමණ භූමි කම්පාව ඇති වී තිබේ.