IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මැයි විශ්‍රාම වැටුප ගෙවීම අරඹයි

( විනීතා එම් ගමගේ )

මැයි මාසයට අදාල විශ‍්‍රාම වැටුප ගෙවීම අද (04) ආරම්භ කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

එම විශ‍්‍රාම වැටුප් ගෙවීම වෙසක් පොහොය යෙදෙන මේ මස 7 වැනිදාට පෙර ගෙවා නිම කරන බව ද ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.  



අදහස් (2)

මැයි විශ්‍රාම වැටුප ගෙවීම අරඹයි

හංසිකා කුමාරි ජයවර්ධන Monday, 04 May 2020 11:14 AM

අද විශ්‍රාමිකයන්ට වැටුප් නොගෙවූ බව ඒ අය කියනවා. මේකෙන් උනේ අද ඒ අය බැංකු ගානෙ නිකරුණේ රස්තියාදු උන එක නේද? ඒ අය වයස නිසා ශරීර ශක්තිය අඩු නිසා බැංකු වලට යන්නෙත් අමාරුවෙන් නේද? රජයේ නිල නිවේදනයක වගකීම මොකක්ද?

:       0       5

H.A.අමරාවති Tuesday, 05 May 2020 02:18 AM

අපි බලාපොරොත්තුව ඉන්නෙ 2020ට වැටුප් කොමිසම අනුමත කළ වැටුප ලබාදීමට බලධාරින් අවධානය යොමු කරන තෙක්. 2020ට නියමිත රාජ්‍ය සේවකයින් ට එය ගෙවිවානෙ. අපිත් වසර 30කට ආසන්නව අවංක රාජ්‍ය සේවයක් ඉටුකල විශ‍්‍රාමිකයින්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site