(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මැයි නම වෙනි දින දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩකාරී හා කලහාකාරී ක්‍රියාවන්ට සම්බන්ධ වාර්තා වූ සිදුවීම්වලට අදාළව සැකකරුවන් 3215 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
සිදුවීම් 858 ක් වාර්තා වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
එම සැකකරුවන්ගෙන් 1176 කු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය දේපළ විනාශ කිරීම වෙනුවෙන් මේ අයට මරණ දඬුවම දිය යුතුයි.
කල් ඉකුත් වූ කඳුළු ගෑස්වලින් පොදු ජනතාවට හානි පමුණුවන පොලිසිය අත්අඩංගුවට ගත යුතු නැද්ද?
සිද්ධියට සම්බන්ධ සියලු නායකයින් පොලීසිය විසින් අත්අඩංගුවට ගත යුතුයි.
රට මේ තත්වයට පත්කරපු නන්දසේනව තමයි පැනලා යන්න දීලා බලන් හිටියේ... කොහොමද අපේ පොලිසියේ වැඩ...?
ඔය ගෝඨාභය ගිහිල්ලත් තව කරන්න හදන්නේ ගිනිතියපු, මංකොල්ලකාපු ඔන්න ඔය සෙට් එක නඩු නැතිව නිදහස් කරගන්න. ඕවාට පරීක්ෂණ කෙරුණොත් අණ දුන්නේ කවුද කියලාත් එළියට එනවා. ඒකනේ හඳුන්නෙත්ති කිව්වේ ගෝල්ෆේස් ගහපු අයයි, ගෙවල් පුච්චපු මංකොල්ලකාපු අයයි ඔක්කොම නිදහස් කරන්න කියලා. තමන්ගේ අයනේ....!
මේ අය ලව්වා මහ කන්නයේ කුඹුරු අස්වද්දමු.