IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මිය ගිය පසුවත් ජනහද දිනා සිටීම පහසු කටයුත්තක් නොවේ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජීවත්ව සිටියදී මෙන්ම මිය ගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගෙන සිටීම ලේසි පහසු කටයුත්තක් නොවේ යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය  සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

සනත් නිශාන්ත මහතා  මිය යනතුරුත් ප්‍රදේශයේ ජනතාවගේ හදවත දිනාගෙන සිටි බව කී රාජපක්ෂ මහතා දේශපාලනඥයකුට අමාරුම දේ එය බව සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශෝක යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.



අදහස් (5)

මිය ගිය පසුවත් ජනහද දිනා සිටීම පහසු කටයුත්තක් නොවේ

Malika Thursday, 22 February 2024 01:02 PM

ඔය 225 විතරක් ශෝක වෙන්න ඇති. රටේ මහජනතාව නම් අබ මල් රේණූවක් තරම්වත් දුක් උනේ නැත. ඔය 225 නුත් හදවතින්ම දුක් උන අය කවුරුත්ම නැතුවා ඇති.

:       0       0

anuranga Thursday, 22 February 2024 01:13 PM

ජීවත්ව සිටියදී මිය ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

:       0       0

ඔක්සිජන් Thursday, 22 February 2024 01:16 PM

රූපං ජීරති මච්චානං නාම ගොත්තං නජීරතී .අනුව ඔහුගේ නම ඔක්සිජන් අවශ්‍යතාව තියෙන තුරුම අමතක නොවේවි

:       0       0

Cham Thursday, 22 February 2024 06:14 PM

මියගිය අයට කිසිවක් නොකියමි. නමුත් ජීවත්ව සිටින ඔබ ජීවත්ව සිටියදීම ජනහද නැති කර ගත් මෝඩයෙකි.

:       0       0

de silva Friday, 23 February 2024 01:06 PM

මොන ජනහදක්ද ? V8 පොලිස් ගාර්ඩ් සහ මැර හමුදා නැතුව පාරේ බැහැලා තනියම ඇවිදගෙන යන්න පොහොට්ටු මන්ත්‍රීලාගෙන් 99% කට බැහැ.. ඔය කුඩුවෙලා යන්න වැදුනේ පස්කු ප්‍රහාරය සහ අනෙකුත් දූෂිත ක්‍රියාවලට ලැබිය යුතු දේව දඬුවම, ජනතා සාපය, දෙවියෝ මුලින්ම දඬුවම් කරන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පාර්ශව ආරක්ෂා කරන ක්‍රිස්තියානි කාරයින්ට..!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site