(චාපා මධුභාෂිණී)
මින්නේරිය රෝටවැව ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මාමාණ්ඩිය සිය බෑනාට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ අංක 81, රොටවැව, ගල්ඔය හන්දිය, පදිංචි වීරවර්ධන බණ්ඩාරනායකගේ ඉෂාර ඔෂද බණ්ඩාරණායක නමැති 32 හැවිරිදි දෙදරු පියෙකි.
මරණයට පත්වූ පුද්ගලයා දිනපතා බීමත්ව පැමිණ සිය බිරිදට රණ්ඩුසරුවල් කර ඇති අතර පසුගියදා මරණකරු සිය බිරිද සමග රණ්ඩු කර ඇත. ඒ් අවස්ථාවේ බිරිද දරුවන්ද රැගෙන යාබද නිවසේ සිටින සිය පියාගේ නිවසට ගොස් සැගව සිටින අතර තුර ඒම නිවසට ද පැමිණ රණ්ඩු කළ අවස්ථාවේ මෙම බහින්බස්වීම දුරදිග යෑමෙන් නිවසේ තිබූ උදැල්ලෙන් හිස ප්‍රදේශයට පහරදී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාමාණ්ඩිගේ උදළු පහරින් බෑණා අවසන් ගමන් යයි
කරිපුතා Saturday, 17 June 2023 04:56 PM
බීමත්ව ඇවිත් තම බිරිඳට හිරිහැර කරන හැම නරුමයෙකුටම වැදුණු උදළු පහරක් මේ. සිදුවීම නිවැරදි යැයි කියනවා නොව, කවා පොවා ඇතිදැඩිකළ පිය සෙනෙහස අන් සියල්ලට වඩා උඩින් ඇතිවග පෙන්වූ අවස්ථාවක්....
HemdonSaturday, 17 June 2023 11:45 PM
කවුද යකෝ මේක අන්ලයික් කළේ? ඊළඟ උදලු පාර බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වගේ...
HamdonMonday, 19 June 2023 02:09 AM
ඩිස්ලයික් කරපු අයට මෝල්ගස් පාර දෙන්න ඕනේ නේද මචන්...!
Nihal Sunday, 18 June 2023 10:32 AM
අරක්කු බොන කෙනා සතෙකුට සමාන කළොත් සතාට කරන ලොකු අසාධාරණයක්..!