(යොහාන් භාසුර)
‘සමෘද්ධි’ ප්‍රතිලාභ ලැබූ ආයතනගතව සිටින පුද්ගලයින් 16,146 කට ජනවාරි මාස සිට රුපියල් 2,000 ක දීමනාවක් පිරිනැමීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
පිරිවෙන් අධ්‍යාපනය ලබන හිමිවරු, ළමා නිවාස, වැඩිහිටි නිවාස සහ සුරැකුම් මාධ්‍යානවල සිටින අබාධිත පුද්ගලයන්ට මෙම දීමනාව හිමිවන බව ෂෙහාන් සේමසිංහ මහතා සමාජ මාධ්‍ය පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 2000/= කින් කල හැකි දෙය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න උගත් ඇමතිතුමා