(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තමා කිසිම පක්ෂයක් සමග සන්ධානගත වී කටයුතු කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසර ඇතිව  වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමිනි.