
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දරුවන්ට උගන්වනවාද?කන්න දෙනවාද? යන ප්‍රශ්නයට අද ලංකාවේ මාපියන් මැදි වී සිටින බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පැවැසුවාය.
දරුවන් වෙනුවෙන් මේ කාරණා දෙකම ඉටු කරන්නට බහුතරයක් මවුපියන්ට නොහැකි වී තිබෙන බවද රෝහිණි කුමාරි මහත්මිය කීවාය.
අධ්‍යාපන අමාත්‍යංශය සහ කාන්තා ළමා කටයුතු, සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය පිළිබඳ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මේ බව සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මෙ ගෑනු පාර්ලිමේත්තු ගියාම කුස්සිය ප්‍රශ්න කතා කර කර ඉන්නව, රට අර්තිකය හදන්න ජොබ් හදන්න කර්මාන්ත ඇති කරන්න කිසිම වැඩ පිලිවලවලක් ඉඩිරිපත් කරන්න න, ජනටව ගෙ බදු මුදල් විනාස නොකර වෙන රස්සවක් හොා ගන්න