(සුජිත් හේවාජුලිගේ )
මනුෂ්‍ය ඝාතන වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මේ මාසයේදී වැඩි අවධානය යොමු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
මනුෂ්‍ය ඝාතන පසුගිය දිනවල බොහොමයක් සිදුවුණේ සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස බව පැවසූ පොලිස්පතිවරයා සංවිධානාත්මක අපරාධකරුවන් හඳුනා ගැනීමටද මේ සතියේදී වැඩපිළිවෙළක් ආරම්භ කරන බව සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් එකාට එකා මරාගන්නවා නම් ඉතින් පොලිසිවලට වැඩ අඩු වෙයි..අහිංසක මහජනතාව ආරක්ෂා කරන වැඩ පිළිවෙළ තවතවත් ශක්තිමත් කරන්න..
යුක්තිය නම් අගේට ඉටුවෙනවා..
සභාවෙන් හිනා. මෙයාලා මේ ඝාතන රැල්ල සාමාන්‍යකරණය වෙන්න ඉඩ දීලා තියෙන්නේ... ඇයි... ඉදිරි ඡන්දයේදී ඒක ප්‍රයෝජනයට ගන්න...
සිද්ධාලේප පාවිචිචි කරලා හරි මනුෂ්‍ය ඝාතන නවත්තන්න...