
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (09) සවස 6.30 වනවිට නව ආසාදිතයන් 172 දෙනෙකු එකතු වී තිබේ.
ඔවුහු සියලු දෙනා පෑලියගොඩ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයෝ වෙති.
මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරෙහි සිටි ආසාදිතයන් ගණන 10,447 ක් විය. අද හඳුනාගත් පිරිස සමඟ එහි සමස්ත අගය මේ වනවිට 10,619 ක් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd